Facebook Fanpage

Like

Home » » ලේසියෙන්ම සිංහල උපසිරැසි tv එකෙන් බලමු.

ලේසියෙන්ම සිංහල උපසිරැසි tv එකෙන් බලමු.

Written By Unknown on Sunday, August 31, 2014 | 5:12 PM


















අද මම කියලා දෙන්නේ සිංහල උපසිරැසි tv එකන් බලන විදිහ.tv එකට srt format උපසිරැසි වැඩකරන්නේ නෑ.මම අද කියලා දෙන්නේ උපසිරැසි format එකක වෙනස් කරලා tv එකෙන් බලන විදිහ.හුගක් අය කරන්නේ srt එක සමග convert කීරීමයි.මම අද කියන ක්‍රමයෙන් ඔයාලගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්.දැන් කිව්වා ඇති වැඩේට බහිමුකෝ.මම දෙන මේ video එක බලන්නකෝ.

MaestroSBT
https://www.mediafire.com/folder/dp873pfxfp457/Idx






Son2vsub
https://www.mediafire.com/folder/fhy73f4vhupdp/Son2vsub






Subtitle edit
http://adbla.us/fFRwm

0 comments :

Post a Comment