Facebook Fanpage

Like

Home » , » තමන්ගේ බ්ලොග් එකට ඕනතරම් වෙබ් traffic(No Software)

තමන්ගේ බ්ලොග් එකට ඕනතරම් වෙබ් traffic(No Software)

Written By Unknown on Wednesday, December 31, 2014 | 4:00 PM


මම අරගෙන බ්ලොග් කරන අයට නියම වෙබ් traffic ගන්න පුළුවන්
වෙබ් අඩවියක්.100% sure

මුලින්ම අපි Register වෙලා ඉන්න ඕනේ

පලවෙනි පියවර.

රූපය පැහදිලි මදිනම් රූපය මත click කරන්න.

දැන් Traffic exchange click කරන්න

ඊට පසුව
auto website view click කරන්න.

website view කරලා coins එකතු කරගන්න.
ඔතන තියෙන my website pages කියන එකට ගහින්
තමන්ගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න.ඊට පස්සේ
ඕනතරම් traffic එයි.coins ඉවර වෙන්න දෙන්න එපා.
coins ඉවර වුනාම traffic එන්නේ නෑ.එහෙනම් මම ගියා.
ප්‍රශ්නයක් තිබුනොත් comment කරන්න.


Referral Banners Referral Banners

3 comments :

  1. MACHA "my website pages" KIYALA EKAKA NA NE plzzzz HELP ME

    ReplyDelete
    Replies
    1. http://i60.tinypic.com/35cj2wp.png

      උඩ තියෙන link එකට යන්න

      Delete